GlucoSol – දියවැඩියා සුවය ගුලි බෙහෙත
In Stock
රු1,000.00
දියවැඩියාව සහ එහි අතුරු ආබාධ දුරු කරන විශ්මිත හෙළ ඖෂධය.
මෙය 100% ස්වභාවික, දේශීය ඖෂධ භාවිතා කර සාදන ලද්දකි.
ප්රතිඵල සඳහා ගුලි 2 බැගින් උදේ සවස කෑමට පසු, ගුලි මදක් හපා, උණුවතුරෙන් හෝ, නෙල්ලි රසකිඳ තැම්බූ වතුරෙන් හෝ රණවරා මල් තැම්බූ වතුරෙන් බොන්න.
අවම මාසයක් ඖෂධ එක දිගට ගත යුතු අතර, ඖෂධය ගන්නා කාලය තුළදී පිළිපැදිය යුතු උපදෙස් පත්රිකාවද ඔබට ලැබීමට සලස්වන්නෙමු.
එක පාර්සලයක මසකට ඇතිවන්න ගුලි 120ක් සහ උපදෙස් පත්රිකාවක් අන්තර්ගත වේ.